iranama
දේහ ලක්ෂණවලින් කියවෙන
ඔබේ ගතිගුණ
මිනිසකුගේ උදරය, දෙකලව, දෙබාහුව, පපුව, හිස, පිට ප්‍රධාන අංග අටක් වශයෙන් සඳහන් කොට දැක්විය හැකිය. ඉතිරි හැම අංගයක් සලකනු ලබන්නේ උපාංග යනුවෙන්ය. ශරීර ලක්ෂණ යෑයි කියා ව්‍යවහාර කරන්නේ පෙර ආත්මයක කරන ලද කුසලයන් හෝ අකුසලයන් හේතුවෙන් සුබ හෝ අසුබ ලක්ෂණ වෙන් වශයෙන් දකින්නට ලැබීමයි. මිනිස් සිරුර ගැන කතා කිරීමේදී එය දෙයාකාරයකින් හැඳින්විය හැකිය. එනම් සිරුරේ පිහිටි ලක්ෂණයෙන් භාග්‍ය සහ අභ්‍යන්තර වශයෙන් වෙන්ව හැඳින්වීමට පුළුවන් වීමයි. බාහිර ලක්ෂණ වශයෙන් පැහැපත්කම හා ස්වරාදිය හැඳින්වීම උචිතය. ආශ්‍රය විසින් ඇති කරනු ලබන ලක්ෂණ භාග්‍ය ලක්ෂණයි. ඕනෑම සිරුරක ලකුණු අට වර්ණයක් වේ. පැහැය, සුළි, ගති, ඡායා, ස්වර අක්ෂර, ගන්ධ, සත්ව ඒ ලක්ෂණ අටයි. ඕනෑම සිරුරක මුල වශයෙන් හැඳින්වෙන්නේ පහත කොටසයි. අතු වශයෙන් හැඳින්වෙන්නේ පහත කොටසයි. පාදාන්තයේ සිට හිස දක්වා මිනිස් සිරුර දෙස බලා ලකුණු පසක් කරගෙන තර්කානුකූලව ජීවිතයේ යථා තත්ත්වය පැවසිය හැක්කේ කෙනකු පුදුමයට පත්වන ආකාරයටයි.
පාදයක යටි පෙදෙස, මහපට ඇඟිල්ල රේඛා, ඇඟිලිවල නිය, පා පිට බොලට රෝම, දණ කෙණ්ඩ, බොලට ළඟම කොටසද, උකුල, උකුලේ යටි පෙදෙස, කලවා, ගුදය, අණ්ඩ කෝෂය, රහසඟ රහසඟේ මුදුන, ධාතු, මුත්‍රා, රුධිරය, වස්තියද, හැඩ කුස ඵලය, උදර මැද, පාර්ශ්වය, හද, ළය, දෙඋර, කඳ, තනපුඩු යනාදිය කඳේ දෙපස, ඌර්ධව හා අධෝ බාහු, කිසිලි, දෙඅත්ල, මැණික්කටුව, පිටිඅල්ල, මාළුවකුගේ ආකාරයෙන් රේඛා ඇති ඇඟිලි නිය යනාදියෙන්ද සිට උකුණු වල බැම සහිත හනු බෙල්ල නිකට, කොපුල, තොල්, දිව, දත්, තල්ල, උගුරු ගැටය, හසිතයද, නැහැය, කිවිසුම, දෙඇස, ඇසිපිය, ඇසිපිය හෙළීම, හැ
Wmqgd .ekSu